brand logo
logo
කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

15 April 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක " කරන්දෙණිය සුද්දාගේ " ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ය.  

 

More News..