නුවරඑළිය යෝජිත තැපැල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ
05 November 2026 | සිතාර ඉරාෂ් - වටවල
නුවරඑළිය යෝජිත තැපැල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ
05 November 2026 | සිතාර ඉරාෂ් - වටවල
නුවරඑළිය යෝජිත නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශයේ දෙමහල් ගොඩගැල්ලේ ඉදි කිරිම් කටයුතු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අතින් (05) දින මුල් ගල තැබිණ.
පැරණි තැපැල් කාර්යාලය පිටුපස එම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන අතර, මේ සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් රු. හත් කොටි අසූ තුන්ලක්ෂ හතලිස් දහසක (78,340,000) මුදලක් වෙන් කර තිබුණි.

