brand logo
logo
 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය

26 July 2026


තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිවිය.


ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු ජයනාත්, සොලමන් දුපත් හි මකානා මැක්ස් ක්‍රිඩකයා පරාජය කිරීමත් සමගය.


ඒ වට 5 - 0ක ජයග්‍රහණයක් හිමිකර ගනිමින්.


මේ අතර කලාත්මක ජිම්නාස්ටික් තරගය සඳහා එක්වූ ටියානා සුමනසේකර 28 වැනි ස්ථානය හිමිකර ගත් අතර එම ඉසව්වටම ඒක් වූ නූයාරා ප්‍රනාන්දුට හිමිවුණේ 35 වැනි ස්ථානයයි.

 

More News..