ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
15 October 2026
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
15 October 2026
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිසක් තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට යාමේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එහිදී භික්ෂූන් වහන්සේලා සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇත.

