හාලිඇල පවුල් 62 සඳහා නව නිවාස ඉඳිකිරීමට මුල්ගල් තැබේ
08 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
හාලිඇල පවුල් 62 සඳහා නව නිවාස ඉඳිකිරීමට මුල්ගල් තැබේ
08 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්ව නිවාස අහිමිවූ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 62 සඳහා නව නිවාස ඉඳිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අද(08) වෙනිදා සිදුකෙරිණි.
එම නිවාස සඳහා මුල්ගල් තැබීම හාලිඇල කොත්මල්ලන්ද පිහිටි ඉඩමකදී සිදු කෙරිණි.
මෙම නිවාස ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු අදියරේ ඉඳිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ විය.