ඩොලරය වේගයෙන් ඉහළට
31 March 2026
ඩොලරය වේගයෙන් ඉහළට
31 March 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.76ක් ලෙස සහ විකුණුම් මිල රු. 319.31ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 312.05 - රු. 319.05
මහජන බැංකුව - රු. 311.62 - රු. 318.49
කොමර්ෂල් බැංකුව - රු. 310.32 - රු. 318.75
සම්පත් බැංකුව - රු. 312.25 - රු. 318.75
අමානා බැංකුව - රු. 312.80 - රු. 319.80

