brand logo
logo
15 හැවිරිදි දැරියක්ව  අමානුෂික ලෙස දුෂණය කරලා

15 හැවිරිදි දැරියක්ව අමානුෂික ලෙස දුෂණය කරලා

18 April 2023

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබුවාය.



බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස දුෂණය කරන ලද 27 හැවිරිදි එම තරුණයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි


පොලිස් භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කතරගම රෝහලට ඇතුළත් කර ඇත.





 

More News..