වැසි සහිත කාලගුණය නිසා පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පළාත් බලධාරීන්ට
26 October 2026
වැසි සහිත කාලගුණය නිසා පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පළාත් බලධාරීන්ට
26 October 2026
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්යාපන ලේකම්වරුන්ට සහ අධ්යක්ෂවරුන්ට පවරා ඇත.
ඒ සඳහා අවශ්ය උපදෙස් මේ වන විටත් අධ්යාපන අමාත්යාංශය විසින් පළාත් බලධාරීන් වෙත ලබා දී ඇති බව සඳහන් වේ.
මේ යටතේ, මධ්යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල පිහිටි කලාප කිහිපයක පාසල් 26ක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා ප්රකාශ කළේය.

