brand logo
logo
කඩිගමුවේදී දුම්රියක් පීලි පනියි

කඩිගමුවේදී දුම්රියක් පීලි පනියි

05 October 2026


පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී පීලි පැන තිබේ.


දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවද සඳහන් වේ.

 

More News..