brand logo
logo
රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

01 August 2026


රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.


ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි.


ඒ අනුව 246/කැන්දලියද්ද පාර - බටහිර, 246/සී කැන්දලිය පාර - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. 



 

More News..