brand logo
logo
 නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කරයි

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කරයි

26 October 2026


නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර තිබේ.


ඒ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)) වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.


කෙසේ වෙතත්, මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම දැනුම් දී තිබේ.

 

More News..