brand logo
logo
 පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

03 November 2026


කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න මතු කර තිබේ.


කෙසේ වෙතත්, එම වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.


මේ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වී තිබේ.

 

More News..