මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගලේවෙල කොටස හදන්න රුපියල් මිලියන තිස්දහසක්
12 November 2026
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගලේවෙල කොටස හදන්න රුපියල් මිලියන තිස්දහසක්
12 November 2026
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගලේවෙල කොටස හදන්න රුපියල් මිලියන තිස්දහසක්.
රුවන්පුර අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 27000ක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ වැඩ කඩිනම් කරයි. කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ සංවර්ධනයට රුපියල් මිලියන 53000ක්.


