සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි
18 June 2026
සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි
18 June 2026
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා කොටුව මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට ඔහුව අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ.
අද (18) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ, රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.

