ජගත් තිලකසිරි පෙරේරා අත්අඩංගුවට
22 September 2026
ජගත් තිලකසිරි පෙරේරා අත්අඩංගුවට
22 September 2026
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ජගත් තිලකසිරි පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ජගත් තිලකසිරි පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

