brand logo
logo
අගෝස්තු මස අස්වැසුම දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

අගෝස්තු මස අස්වැසුම දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

19 August 2026


අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.


සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත තිබේ.


එමෙන්ම එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර ඇත.


 

More News..