Best News Website award
brand logo
logo
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

25 November 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) ප්‍රතික්ෂේප කරන ලදී.


හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දී ඇත.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ ඊට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යයට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.

 

More News..