උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලී පනී
3 years ago
Share on
ගම්පොල සහ වලපනේ අතරදී දුම්රියක් පිලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.
මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය අද (24) උදෑසන 8.30 ට පමණ එම දුම්රිය පිනි පැනීමකට ලක්වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
පීලි පැනීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.