ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන නායකයන් අතර රැස්වීමක් අද පස්වරුවේ
3 years ago
Share on
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.