brand logo
logo
මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්

මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්

02 October 2026


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම මස (06) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳව අල්ලස් ලබා දීමට පෙළඹවීම සම්බන්ධයෙන් වන සිද්ධියකට ඔහු අද (02) උදෑසන අත්අඩංගුවට ගැණුනි.


අත්අඩංගුවට ගත් රෙජිස්ට්‍රාර්වරයා අද දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

 

More News..