brand logo
logo
කැනඩාවට ලකුණු 214ක ඉලක්කයක්

කැනඩාවට ලකුණු 214ක ඉලක්කයක්

09 February 2026

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 213ක් හිමිකර ගැනීමට සමත්විය.


ඒ අනුව ජයගැනීම සඳහා කැනඩා කණ්ඩායම‌ට ලකුණු 214ක ඉලක්කයක් හිමිව තිබේ.


තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.


ඒ අනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 213ක් වාර්තා කළේය.


තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදීය.


 

More News..