brand logo
logo
ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

22 March 2023

2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ.


ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

More News..