brand logo
logo
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

26 October 2026


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු අවපීඩනයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකිය.


උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

 

More News..