brand logo
logo
චාල්ස් රජුව හදිසියේම රෝහල්ගත කරයි

චාල්ස් රජුව හදිසියේම රෝහල්ගත කරයි

28 March 2025

බ්‍රිතාන්‍යයේ 3වන චාල්ස් රජුව හදිසියේම රෝහල්ගත කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට වැළඳී ඇති පිළිකා රෝගයට සිදු කරන ප්‍රතිකාරයන්ගේ අතුරු අබාධ හේතුවෙන් බවයි.


එමෙන්ම බර්මින්ග්හැම් නගරයේ සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරයක්ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

More News..