brand logo
logo
ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත් කෙරේ

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත් කෙරේ

06 November 2026

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගම්පහ අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබේ.


ඒ අනුව ඒ මහතා එළැඹෙන සඳුදා (09) වන දින එහි වැඩ බාර ගැනීමට නියමිතව තිබේ.


මින් පෙර එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරවීම් ලබා දීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබුණි.


ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා නව මහේස්ත්‍රාත්වරයා ලෙස කොස්ල සේනාධීර මහතා පත් කිරීමට මෙලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

 

More News..