ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය නගාසිටුවීම සඳහා 2027 වසරේ දී පොලී සහනාධාරය වෙනුවෙන් හා බැංකු වෙත ප්රතිමූල්යනය වෙනුවෙන් රු.මි. 67,687ක් වෙන්කෙරේ.
ඒ සඳහා පහත සඳහන් ණය යෝජනාක්‍රම යටතේ රු.බි. 174ක් සහනදායි ණය ලෙස ලබාදීමට අපේක්ෂිතය.
ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය යළි පණ ගැන්වීම සඳහා වන ප්රතිමූල්ය සහ පොලී සහන ණය යෝජනා ක්‍රමය
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය මත ක්‍රියාත්මක වන යෝජනාක්‍රම
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා වන ඔඩපන ණය යෝජනා ක්‍රමය
කාන්තා මූලික පවුල් නඟා සිටුවීමේ ණය යෝජනා ක්‍රමය
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමේ වැඩසටහන
ධීවර කර්මාන්තය ආශ්රිත මහා පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන සහනදායි ණය
ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පහසුකම් ණය යෝජනා ක්‍රමය
සමස්ත ණය යෝජනා පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හා '1819' ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇත.


