brand logo
logo
  කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

10 June 2026


කන්තකසන්තතුරය සිට මන්තනාරම හරහා කල්පපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

 

More News..