brand logo
logo
ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

08 October 2026


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට ධනංජය ද සිල්වා තීරණය කර ඇත.


නවක ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දීමේ අරමුණින් තමන් මෙම පියවර ගත් බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.


කෙසේවෙතත්, නායකත්වයෙන් ඉවත් වුවද ඔහු ඉදිරියටත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස රැඳී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..