brand logo
logo
කෝප් කමිටුවේ සභාපති ලෙස නිශාන්ත සමරවීර පත් කරයි

කෝප් කමිටුවේ සභාපති ලෙස නිශාන්ත සමරවීර පත් කරයි

09 January 2025



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව ‍තේරී පත්වී තිබේ.


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි. 


 

More News..