brand logo
logo
ඩොලරය තවත් ඉහළට

ඩොලරය තවත් ඉහළට

20 October 2026


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.14ක් ලෙස සහ විකුණුම් මිල රු. 336.12ක් ලෙස ඉහළ ගොස් තිබේ.


අද (20) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 324.00 - රු. 336.50


ලංකා බැංකුව - රු. 327.10 - රු. 336.10


කොමර්ෂල් බැංකුව - 325.58 - රු. 335.00


සම්පත් බැංකුව - රු. 327.50 - රු. 335.50


අමානා බැංකුව - රු. 329.30 - රු. 334.30


NDB බැංකුව - රු. 327.10 - රු. 335.10

 

More News..