තෝරාගත් ළමුන් 750,000ක් සඳහා Broadband වවුචර්පතක්
12 November 2026
තෝරාගත් ළමුන් 750,000ක් සඳහා Broadband වවුචර්පතක්
12 November 2026
පාසල් සිසුන්ට ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තෝරාගත් ළමුන් 750,000ක් සඳහා Broadband වවුචර්පතක් ලබා දීමට කටයුතු කරන බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි


