brand logo
logo
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

27 September 2026

 

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ සමගම සැකකරු සතුව තිබී කැණීම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.


ඊයේ (26) සවස පොළොන්නරුව පොලිස් වසමේ පලුගස්දමන ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.


එහිදී මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


 

More News..