brand logo
logo
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට

17 July 2026

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ


ඔහුගේ සිරුර අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගෙන ඇති අතර මෙය සියදිවි හානිකරගැනීමක් බවට පොලිසිය සැක පල කරන බවට වාර්තා වේ.


වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.

 

More News..