brand logo
logo
 ගල්කිස්ස හුළුදාගොඩ පාරේ වෙඩිතැබීමක්

ගල්කිස්ස හුළුදාගොඩ පාරේ වෙඩිතැබීමක්

15 August 2026


ගල්කිස්ස හුළුදාගොඩ පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.


ඔහු මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

More News..