brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

25 July 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 72 වියේ පසුවිය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවද සඳහන් වේ.

More News..