ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති ලෙස විශ්‍රාමික අද්මිරාල් කාංචන බාගොඩ පත් කරයි
24 August 2026
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති ලෙස විශ්‍රාමික අද්මිරාල් කාංචන බාගොඩ පත් කරයි
24 August 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ මහතා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ඔහු 2026 සැප්තැම්බර් පළමුවැනිදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඔහු, දශක තුනකට වැඩි කාලයක් රට වෙනුවෙන් විශිෂ්ට හා කැපී පෙනෙන සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරියෙකි.

