brand logo
logo
 කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

31 August 2026


පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.


මෙලෙස අතුරදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක් අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි.


මෙම පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

More News..