ගොතටුව සහ රාජගිරිය ආශ්‍රිතව රථ වාහන ධාවනය සීමා කෙරේ
30 August 2026
ගොතටුව සහ රාජගිරිය ආශ්‍රිතව රථ වාහන ධාවනය සීමා කෙරේ
30 August 2026
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමන සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
පොලීසිය පැවසුවේ අද (30) පස්වරු 6.30 සිට මෙම පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් පෙරහැර ගමන් ගන්නා මාර්ගයන් හී රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවය.
පෙරහැර මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.
එම විකල්ප මාර්ග පහතින්,

