කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න
12 January 2026
කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න
12 January 2026
ලෝක වෙළෙදපොළේ රන් මිල ඉහළයාමට සාපේක්ෂව මෙරට රන් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද (12) දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,458,000ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,900ක් ලෙස සඳහන්ව තිබුණි.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,900ක් සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 40,900ක් ලෙස වාර්තා වේ.
කැරට් 24 රන් පවුම රුපියල් 375,000ක් ලෙස සහ කැරට් 22 රන් පවුම රුපියල් 343,200ක් ලෙස වාර්තා වී තිබේ.

