brand logo
logo
පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

07 March 2026

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. 


මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වයේ එරට රජය විසින් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 


නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ද එය ක්‍රියාත්මක බව පාකිස්තාන බලධාරින් සඳහන් කර ඇත. 

 

More News..