සූදු සහ ඔට්ටුවලින් බිලියන 9.9ක බදු ආදායමක්
16 November 2026 | සාලිය කුමාර ගුණසේකර
සූදු සහ ඔට්ටුවලින් බිලියන 9.9ක බදු ආදායමක්
16 November 2026 | සාලිය කුමාර ගුණසේකර
කින් එනම් ඉකුත් වසරේ (2025) සමාන කාලපරිච්ඡේදයට අනුව සියයට 65.3 කින් වර්ධනය වී ඇත.
ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩාවලින් ඉකුත් වසරේ (2025) පළමු මාස අට තුළදී ලබා තිබූ බදු ආදායම රුපියල් බිලියන 6 කි.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අයවැය ආර්ථිකය සහ මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව -2027 හි මේ බව දැක්වේ.


