brand logo
එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

2 days ago

Share on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ.


අද(26) පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය. 


දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.


තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතය.

You may also like