brand logo
logo
 ගෝඨාභය අධිකරණයට

ගෝඨාභය අධිකරණයට

29 September 2026


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.


යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා ඔහු අධිකරණයට පැමිණ ඇති බව සඳහන්.

 

More News..