ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනයට සහනාධාරයක් - ජනපති
20 September 2026
ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනයට සහනාධාරයක් - ජනපති
20 September 2026
එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සඳහා සංශෝධනය සම්බන්දයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (20) අකුරැස්සේ පැවති ජන රැලියකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

