brand logo
logo
  ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කරයි

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කරයි

04 April 2026


ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.


ඒ අනුව හෙට (05) දින උදෑසන 08.00 සිට රාත්‍රි 8.00 දක්වා පැය 12ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බවද එම මණ්ඩලය පවසයි.


 

More News..