brand logo
අතුරු විදුලි ගාස්තු සංශෝධනය ගැන ගත් ඒකමතික තීරණය

අතුරු විදුලි ගාස්තු සංශෝධනය ගැන ගත් ඒකමතික තීරණය

2 months ago

Share on

අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට අද (31) දින ඒකමතික තීරණයකට පැමිණ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.


කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ 2023 ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි කැබිනට් මණ්ඩලය යෝජනා කළ අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකරන බවයි.


මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන් ඒකමතිකව මෙම තීරණය ගත් බව ජනක රත්නායක වැඩිදුරටත් පැවසීය.

You may also like