ශිෂ්‍යත්වය ඉහළින් ම සමත් වෙන්න ලංකාවේ ම දරුවන්ට නොමිලේ පිදෙන සම්මන්ත්‍රණ මාලාවක්
23 August 2022
ශිෂ්‍යත්වය ඉහළින් ම සමත් වෙන්න ලංකාවේ ම දරුවන්ට නොමිලේ පිදෙන සම්මන්ත්‍රණ මාලාවක්
23 August 2022
රටේ පවතින අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ නොවී තබා ගැනීමටත් දරුවන්ව නිවැරදි දිශාවට යොමු කිරීමත් අරමුණු කරගනිමින් නුගේගොඩ රොටරි අධ්‍යාපන ආයතනයෙන් 2022 වසරේ 3 ,4 ,5 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සුවිශේෂී ඉරුදින සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර තිබේ.
ලාංකීය අධ්‍යාපනයේ මහගෙදර ලෙස හඳුන්වන රොටරි අධ්‍යාපන ආයතනයෙන් නොමිලේ පිදෙන අධ්‍යාපන සත්කාරයක් වන මෙම වැඩසටහන 4,5 , ශ්‍රේණි සඳහා සෑම ඉරිදාවකම සවස 2 සිට 4 දක්වාත් 3 ශ්‍රේණිය සඳහා සෑම ඉරිදාවකම සවස පහේ සිට 4:30 දක්වාත් පැවැත්වේ.
0774255968 යන දුරකථන අංකය මගින් WHATSAPP සමූහය සමග එකතු වීමෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය ගණිත ගැටලු වැඩමුළු, ශිෂ්‍යත්ව වැඩමුළු, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, PDF නිබන්ධන ආදිය සියල්ල නොමිලේ ලබා ගැනීමට හැකියාව පවති.
මෙහි දේශන මෙහෙයවනු ලබන්නේ fm derana පුංචි තරු පාසල් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දේශක, එමෙන්ම mobitel නැණ සුව ජාතික ව්‍යාපෘතියේ සම්මන්ත්‍රණ මාලාවේ දේශක මොහන් ගුරුතුමා විසිනි.
ඔහු ශ්‍රී ලංකාවේ දෙවැනි ආ සහ වයඹ පළාතේ ප්‍රථමයා ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල රැසක් බිහිකළ ගුරුවරුයෙකි.

