brand logo

අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල්

6 months ago

Share on

ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවිඩයක්

බස්නාහිර පළාතට අද (31) දින ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන ආකාරයේ ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 284කට අද සිට ඉන්ධන බෙදාහැරෙන්නේ මේ ආකාරයෙනි. එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.  

WEST(26th 31st) by Mahesh Liyanage on Scribd

loading...