පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ
6 months ago
Share on
අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය දැනුම්දෙයි
අද(28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.