brand logo

පාස්පෝට් එක ගන්න ඕන විදිය වෙනස් වෙයි

6 months ago

Share on

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් හෙට (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි. හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
loading...